© 2026 EsportsGram™ — Registered Gaming Brand™. All PUBG-related website content, graphics, media, and branding elements are protected under applicable trademark and copyright laws.

Image
Trending

මේ ලඟකදි ඉඳල මගෙ ඩිරෙක්ට් ලයින් එකට ලංකාවෙ තියන බැංකු තුනක නම් කියාගත්ත කෝල් රෙකෝඩින් එනව. ඔබ අයදුම් කල ක්‍රෙඩිට් කාර්ඩ් පත ප්‍රතික්ෂේප කරනවය .එයට හේතුව ඔබේ ගිණුමේ දැනට පවතින ශේෂය 90000ට අඩුය .ඒක ෆික්ස් කරගන ක්‍රෙඩිට් කාර්ඩ් එක ගන්න මේං මේම කරන්නය කියල.අදත් HNB එකෙන්ය කියල ඔය කෝල් එකම ඇවිල්ල .. යකූ අඩුමගානෙ හැක් කරන්න හරි මොනයම්ම හරි ඩීල් එකක් හැන්ඩ්ල් කරනවනං පර්සනලිටි එකක් තියන වොයිස් එකක් තියන එකියක් හොයාගංලකො . සෙද්ද..තඹුත්තේගම පොළේ රටකජු විකුණනව වාගෙනෙ .😉🫢

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button