Image
Trending
(හැකිතාක් share කරන්න) ඊයේ හවස 2026.06.17 රාත්‍රි 07:45 පමණ වලපනේ HNB BANK එකෙන් මුදල් ලබා ගැණීමට පැමිණි අයකුගේ RS.5000 ක මුදල ගැණීමට අතපසු වී ඇත.
මා මුදල් ගැණීමට යාමේදී එය දුටු අතර මා HOTLINE NUMBER එකට කතා කලා එහෙත් ලගම BRNCH එකකට දෙන්න කිව්වා HNB BRANCH එකක් තියෙන්නේ නුවරඑළියේ, ආසන්න BRANCH එකක් නොමැති බැවින් දැනට මා ලග එම මුදල සුරක්ෂිතව ඇති අතර අදාල පුද්ගලයා මෙය ඔහුගේ බවට සනාථ කර ලබා ගන්න.
වැඩිදුර විස්තර – 071 55 72321

