-
🚨 Income Tax Department’s search operation at Square Yards is underway. According to media reports, the Income Tax Department has conducted search operations at multiple Square Yards offices and other related locations as part of a tax investigation. The operation was reported to be continuing at the time of publication. Further official details regarding the findings have not yet been released. #SquareYards #IncomeTax #IncomeTaxRaid #TaxInvestigation
Read More » -
दिल्ली सरकार ने स्वास्थ्य मंत्रालय में ₹700 करोड़ का घोटाला किया है। • ₹2.5 का ORS पैकेट ₹15 में खरीदा गया • ₹150 की बेडशीट ₹450 में खरीदी गई • ₹10 लाख की पोर्टेबल X-रे मशीन ₹33 लाख में खरीदी गई • ₹25 लाख के C-आर्म रेडियोलॉजिकल इक्विपमेंट ₹1.10 करोड़ में खरीदे गए नियमों के मुताबिक 👇 • ई-टेंडर सबके लिए खुले होने चाहिए थे, लेकिन दवाएं ‘लोकल केमिस्ट’ टेंडर के जरिए महंगे दामों पर खरीदीं गईं • टेंडर की शर्तें ऐसी रखी गईं, ताकि खास सप्लायर्स को ही ठेका मिले साफ है- BJP सरकार पूरी तरह से भ्रष्टाचार के दलदल में धंसी हुई है और इनके नेता-मंत्री हर तरफ लूट-खसोट करने में लगे हुए हैं।
Read More » -
(හැකිතාක් share කරන්න) ඊයේ හවස 2026.06.17 රාත්රි 07:45 පමණ වලපනේ HNB BANK එකෙන් මුදල් ලබා ගැණීමට පැමිණි අයකුගේ RS.5000 ක මුදල ගැණීමට අතපසු වී ඇත.
මා මුදල් ගැණීමට යාමේදී එය දුටු අතර මා HOTLINE NUMBER එකට කතා කලා එහෙත් ලගම BRNCH එකකට දෙන්න කිව්වා HNB…
Read More » -
මේ ලඟකදි ඉඳල මගෙ ඩිරෙක්ට් ලයින් එකට ලංකාවෙ තියන බැංකු තුනක නම් කියාගත්ත කෝල් රෙකෝඩින් එනව. ඔබ අයදුම් කල ක්රෙඩිට් කාර්ඩ් පත ප්රතික්ෂේප කරනවය .එයට හේතුව ඔබේ ගිණුමේ දැනට පවතින ශේෂය 90000ට අඩුය .ඒක ෆික්ස් කරගන ක්රෙඩිට් කාර්ඩ් එක ගන්න මේං මේම කරන්නය කියල.අදත් HNB එකෙන්ය කියල ඔය කෝල් එකම ඇවිල්ල .. යකූ අඩුමගානෙ හැක් කරන්න හරි මොනයම්ම හරි ඩීල් එකක් හැන්ඩ්ල් කරනවනං පර්සනලිටි එකක් තියන වොයිස් එකක් තියන එකියක් හොයාගංලකො . සෙද්ද..තඹුත්තේගම පොළේ රටකජු විකුණනව වාගෙනෙ .😉🫢
Read More »